Monday, 5 September 2022

ක්‍රි.ව 1762 මරදාන වලව්ව

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ගල්වෙහෙර  වැලිකන්දේ  "මරදාන වලව්ව" 



මෙම  වලව්ව  පිලිබද  ශ්‍රී ලoකද්විප වර්ණනා කෘතියේ  සදහන් වෙයි. 18 වෙනි සියවසේ  (ක්‍රි.ව 1700 - 1800) මුල්භාගයේ දි ඉදිකල මෙම වලව්ව  විශාල ඉඩම් පරිශ්‍රයක පිහිටා තිබේ  මෙම වලව්ව දැනටත් දක්නට තිබේ. නමුත් වලව්ව උරුම කරුවන් අන්සතු කර තිබේ .

මෙම වලව්ව සලාගම කුලයේ ප්‍රභූවරයන් වූ  

 " නම්බුදිරි (නන් එදිරි ) මෙගලියන් සේනානායක "  වරුන්ගේය. "නන් එදිරි  බෙන්ට් යුසල් මෙගලියන් විරතුංග සේනානායක" මුදලිතුමා ( ලන්දේසි හමුදාව කපිතාන් වරයෙක්‍ ව සිටි) මුල් භාරකරුය.


සටහන :- එච්. අනුරූ ද සිල්වා

No comments:

Post a Comment

සෙනෙවිරත්න වලව්ව , බූස්ස

  දේව නදෝරිස් ද සිල්වා සෙනෙවිරත්න රාළහාමී විසූ ප්‍රතාපවත් නිවහන බූස්ස මහා ගෙදර   " සෙනෙවිරත්න වලව්ව "  මනරම් දර්ශනීය මන්දිරයක් ලෙස...